Facebook
මුල් පිටුව අප අමතන්න
News පුවත් සහ සිදුවීම් || ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ රාජ්‍ය අංශයේ මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පැවති ඇගයීම් උත්සවයේ දී 2024 වර්ෂයේ මූල්‍ය විනය පවත්වාගෙන යමින් මූල්‍ය වාර්තාකරණය සාර්ථකව ඉටු කිරීම වෙනුවෙන් "අනුකූලතා සහතිකයක්" අප පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට හිමිවූ බව සතුටින් දන්වමි. || 2023.07.06 දින සිට දකුණු පළාතේ 1990 අංක 07 දරණ මුදල් ප්‍රඥප්තියේ xxv පරිච්ඡේදයේ 80 වැනි වගන්තිය පරිදි සමාලෝචන මණ්ඩලය පිහිටුවන ලදී. || පළාත් ආදායම් කොමසාරිස් ලෙස ටිලීෂියා ඩි.ඒ. ගුණසේකර මහතිමිය 2022.10.12 දින වැඩ භාරගනී. || ඔබගේ මත සහතිකය දින 03ක් තුල ලබාගත හැක.. ||
Avatar

දැක්ම

පළාතේ බදු රැස්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හොඳම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙමින් දකුණු පළාත් සංවර්ධනය උදෙසා උපරිම දායකත්වය ලබාදීම

Avatar

මෙහෙවර

බදු ක්‍රමය ගැන මහජන විශ්වාසය වැඩි කිරීම තුළින් ස්වේච්ඡා අනුකුලතාවය දිරි ගැන්වීමට ප්‍රමුඛතාවය දෙමින්ද, නීතිය සාධාරණව එක සමානව හා ආචාරශීලීව බලාත්මක කිරීම මඟින් බදු පැහැර හැරීම වළක්වා දකුණු පළාතේ සංවර්ධනය උදෙසා බදු ආදායම ඉහල නැංවීම අපගේ මෙහෙවර වේ.

Avatar

අපගේ අගයයන්

  • වෘත්තීයමයභාවය
  • කාර්යක්ෂමතාවය
  • සළුලදායීතාවය
  • සාධාරණත්වය
  • විනිවිදභාවය
Avatar

අපගේ ඉලක්ක

  • ආදායම් රැස්කිරීම් කාර්යක්ෂම කරමින් පළාත් අරමුදල සවිබල ගැන්වීම
  • වියදම් අවම කිරීම
  • හිඟ බදු අයකිරීමේ ප්‍රතිශතය වර්ධනය කිරීම
  • සුහුරු දෙපාර්තමේන්තුවක් කිරීම

බදු ගෙවිය යුතු ගිණුුම්

බදු වර්ගය ගෙවීම් කල හැකි ආයතනය බදු ගෙවිය යුතු ගිණුුම්
මුද්දර ගාස්තු - ඔප්පුව ලියා සහතික කරන අවස්ථාවේ. ලංකා බැංකුව 402478
මුද්දර ගාස්තු - ඔප්පුව ලියා සහතික කරන අවස්ථාවේ. මහජන බැංකුව 013-1001-00021541
මත ප්‍රකාශන සඳහා රු.250/- ගෙවීම ලංකා බැංකුව 72846484
මත ප්‍රකාශන සඳහා රු.250/- ගෙවීම මහජන බැංකුව 013-1001-00021916
හිඟ බදු - මුද්දර ගාස්තු ලංකා බැංකුව 402478
හිඟ බදු - මුද්දර ගාස්තු මහජන බැංකුව 013-1001-00021541
ඛණිජ බද්ද ලංකා බැංකුව 402555
ඖෂධ සහ රසායන බද්ද ලංකා බැංකුව 402531
උකස් ප්‍රඥප්තිය යටතේ ගාස්තු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - සරප් -